සරල ධාරා විද්‍යාගාරය අංක ශෝධන, පරීක්ෂා කිරීම් විද්‍යාගාර සහ කර්මාන්තවලට සරල ධාරා විදුලි පරාමිතීන් පිළිබඳ මිනුම් පවත්වා ගැනීම සහ දැනුම්දීම සිදුකරයි.
ප්‍රධාන කර්තව්‍ය
- සරල ධාරා විදුලි පරාමිතීන් සඳහා ජාතික ප්‍රමිති පවත්වා ගැනීම හා දැනුම්දීම
- අංක ශෝධන සේවා සැපයීම
පවත්වාගනු ලබන ප්‍රමිති
- සරල ධාරා වෝල්ටීයතාවය, ධාරා සහ ප්‍රතිරෝධ ප්‍රමිති පද්ධතිය
- සරල ධාරා වෝල්ටීයතාවය, ධාරා සහ ප්‍රතිරෝධ අංක ශෝධක පද්ධතිය
- ප්‍රේරණතාව සහ විද්‍යුත් ධාරිතාව මූලාශ්‍රය සහ මිනුම් පද්ධතිය
සපයනු ලබන අංක ශෝධක සේවා
- වෝල්ටීයතාවය (1000 V දක්වා)
- ධාරාව (150A දක්වා)
- ප්‍රතිරෝධය (ඕම් 0.001 සිට ගිගා ඕම් 2 දක්වා, මෙගා ඕම් 1 සිට ටෙරා ඕම් 20 දක්වා)
- විද්‍යුත් ධාරිතාව
- ප්‍රේරණතාව
වෝල්ට්මීටරය, ඇමීටරය, ඕම් මීටරය, මල්ටිමීටරය, විද්‍යුත් ධාරිතා මීටරය, ප්‍රේරණතා මීටරය, LCR මීටරය ආදී
අංක ශෝධක ගාස්තු
Electrical ,time and frequency related calibration services | ||
Category 1 | Analogue Display | Rs. Cts. |
Voltmeter AC or DC | up to 1000V | 1500 |
Voltmeter AC or DC | exceeding 1000V | 2000 |
Ammeter AC or DC | up to 12A | 1500 |
Ammeter AC or DC | exceeding 12A | 2000 |
Ohmmeter | up to 100MΩ | 1500 |
Ohmmeter | exceeding 100MΩ | 2000 |
Category 2 | Digital Display | |
Voltmeter AC or DC | up to 1000V | 2000 |
Voltmeter AC or DC | exceeding 1000V | 2500 |
Ammeter AC or DC | up to 12A | 2000 |
Ammeter AC or DC | exceeding 12A | 2500 |
Ohmmeter | up to 100MΩ | 2000 |
Ohmmeter | exceeding 100MΩ | 2500 |
Multimeter 6.5 /Voltage AC/DC, Current AC/DC, Resistance | 7500 | |
Multimeter 4.5 /Voltage AC/DC, Current AC/DC, Resistance | 5000 | |
Category 3 | ||
Resistor | 2000 | |
Time/ Stop watch | 2000 | |
Frequency/Tachometer | 2000 | |
Oscilloscopes | ||
For one channel | 2000 | |
Function Generator | ||
For one wave type | 2000 |