වායු ප්‍රමිති විද්‍යාගාරය අංක ශෝධන, පරීක්ෂණ විද්‍යාගාර සහ කර්මාන්ත සඳහා විමෝචන වායු පරාමිතීන් සහ පාරාන්ධතා පරාමිතීන් පිළිබඳ මිනුම් පවත්වා ගැනීම සහ දැනුම්දීම සිදුකරයි.
UV VIS NIR වර්ණාවලි දීප්තිමානය |
ගෑස් සිලින්ඩර |
ප්‍රධාන කර්තව්‍ය
- විමෝචන වායු පරාමිතීන් සඳහා ප්‍රමිති පවත්වා ගැනීම සහ දැනුම් දීම
- අංක ශෝධක සේවා සැපයීම
පවත්වාගනු ලබන ප්‍රමිති
- ආශ්‍රෙය වායු මිශ්‍රණ (ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, හයිඩ්‍රොකාබන)
- පාරන්ධතා මිනුම් ප්‍රමිති
සපයනු ලබන අංක ශෝධක / සත්‍යාපන සේවා
- වාහන විමෝචන මිනුම් උපකරණ (වායු විමෝචන)
- වාහන විමෝචන මිනුම් උපකරණ (අංශුමය විමෝචන, පාරාන්ධතාව සහ දුම් ඝනත්වය)
- පාරන්ධතා ප්‍රමිති සහ උදාසීන ඝනත්ව පෙරණ