මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ ප්‍රකාශන ක්‍රියාකාරකම් සැලසුම් කරනුයේ මෙම අංශයයි. මහජන දැනුවත්භාවය ඇති කිරීම ද මෙම අංශයට අයත් කාර්යයකි.
කර්තව්‍ය
- දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව පළ කිරීම
- ප්‍රකාශන මුද්‍රණය කිරීම
- තොරතුරු දැනැගැනීමේ පනත ක්‍රියාත්මක කිරිම
- අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශන පැවැත්වීම