සේවායෝජකයන්ට සහ අප දෙපාර්තමේන්තුවේ සේවාලාභීන්ට පහත සේවාවන් සපයන්නෙමු
- පුහුණු සහ හැකියා සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීම
- දෙපාර්තමේන්තුවෙන් බාහිරව පුහුණු අවස්ථා සැපයිම පිණිස රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමග සන්නිවේදනය කිරීම
- සේවා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම හා පැවැත්වීම
- විදේශීය පුහුණු සම්බන්ධීකරණය
- කාලසටහන ප්‍රකාරව වර්ෂය තුළ පැවැත්වීමට නියමිත කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීමට කටයුතු කිරීම හා ප්‍රතිඵල නිකුත් කිරීම හා ඊට අදාළ ලිපි හුවමාරුව
- සම්මන්ත්රණ, ඉදිරිපත් කිරීම් සංවිධානය කිරීම
- අළුතින් බදවාගත් මිනුම් ප්‍රමිති සහ උපකරණ පරීක්ෂකවරුන්ගේ නිපුණතා ඇගයීම