අරමුණු
පරිමාමතික විද්‍යාගාරයේ මුඛ්‍ය අරමුණ වනුයේ පර්යේෂණ හා සංවර්ධනය මගින් ජාත්‍යන්තර ප්‍රමිති හා අනුකූල වන ලෙස පරිමාමිතික මිනුම් ප්‍රමිති ස්ථාපනය කිරීම, පවත්වා ගැනීම හා යාවත්කාලීන කිරීමයි.
පරිමාමිතික විද්‍යාගාරයේ ඉලක්කය වනුයේ පරිමාවේ ව්‍යුත්පන්න අන්තර්ජාතික ඒකක සාක්ෂාත් කරගැනීම, පවත්වා ගැනීම සහ ප්‍රචාරණය කිරීමයි. පරිමා මිනුම් සඳහා අග්‍රස්ථ මට්ටමේ අංක ශෝධන විද්‍යාගාරය සපයනු ලබන අතර ජාත්‍යන්තර මට්ටමේදී පරිමා මිනුම්වල යොමුකළ හැකි බව පවත්වා ගනියි.
විද්‍යාගාරයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වනුයේ පරිමා ක්ෂෙත්‍රයේ අනතර් සංසන්දන සඳහා සහභාගිවීම සහ අන්තර්ජාතික යොමුකළ හැකිබව සහතික කිරීම සහ අංක ශෝධන පර්යේෂණාගාර, පරීක්ෂණ පර්යේෂාගාර සහ කර්මාන්තය වෙත අංක ශෝධන සේවා සැපයීමයි.
ඒකකය - ඝන මීටරය
මයික්‍රො පිපෙට්ටු අංක ශෝධනය උපරිම මයික්‍රොලීටර 1000 විභේදනය ග්‍රෑම් 0.000001 |
ඩිජිටල් තුලාව උපරිම ග්‍රෑම් 510 විභේදනය ග්‍රෑම් 0.000001 |
ඩිජිටල් තුලාව උපරිම කි.ග්‍රෑ. 12 මි.ග්‍රෑ 10 උපරිම කි.ග්‍රෑ. 22 මි.ග්‍රෑ 20 උපරිම කි.ග්‍රෑ. 52 මි.ග්‍රෑ 50 |
ඩිජිටල් තුලාව උපරිම කි.ග්‍රෑ. 52 |
ඩිජිටල් තුලාව උපරිම ග්‍රෑ. 2100 විභේදනය ග්‍රෑ. 0.01 |
ඩිජිටල් උෂ්ණත්වමානය විභේදනය සෙ. 0.1 |
පරිමාමිතික විද්‍යාගාරයේ දැනට පවතින පහසුකම්
- ගුරුත්වමිතික ක්‍රමවේදය භාවිතා කරමින් පරිමා මිමි අංක ශෝධනය
උපකරණ | විස්තර | පරාසය |
පිස්ටන් මගින් ක්‍රියාත්මක වන පරිමා මිමි | මයික්‍රො පිපෙට්ටු | 1 µ1≤V≤1 ml |
පරිමා මිමි | පිපෙට්ටු, බියුරෙට්ටු, වීදුරු භාණ්ඩ, සම්මත පරීක්ෂණ මිමි | 1 ml ≤ V < 20 L |
පරිමාමිතික ක්‍රමවේදය භාවිතා කරමින් පරිමා මිමි අංක ශෝධනය
උපකරණ | විස්තර | පරාසය |
පරිමා මිමි | සම්මත ෆ්ලාස්කුව සම්මත පරීක්ෂා මිමි පරිමාමාතික උපකරණ ගබඩා ටැංකිය |
ලීටර 10 දක්වා ලීටර 20 දක්වා ලීටර 3300 දක්වා ලීටර 5000 දක්වා |
අංක ශෝධන ගාස්තු
Volume related calibration services | Rs. |
Un Subdivided Measures | |
Volumetric measures | |
Up to ml500 | 500 |
Exceeding 500 ml and not exceeding 2 L | 1000 |
Exceeding 2L and not exceeding 100L | |
For first 2 L | 1040 |
For each subsequent each 1L or part thereof | 20 |
Exceeding 100 L and not exceeding 1000 L | |
For first 100 L | 3200 |
For each subsequent 100 L or part there of | 200 |
Exceeding 1000 L | |
For first 1000 L/td> | 5000 |
For subsequent each 1000L or part there of | 1000 |
Subdivided Measures | |
10% of the fees specified for un-subdivided measures shall be charged for each sub division | |
Measuring cylinders for 3 points , | |
Rs 200.00 for each additional point | |
Up to 50 ml | 500 |
100 ml | 600 |
250 ml | 700 |
500 ml | 800 |
1000 ml | 900 |
2000 ml | 1000 |
Road Tanks | |
For first 3300 ml | 3000 |
For subsequent 3300L or part thereof | 2400 |
Flow meters | |
Micropipettes ,Pipettes and Burettes for only for 3 points, | |
Rs 200.00 shall be charged for each additional point | |
1µl < V <= 1 ml | 2000 |
1ml < V <= 50 ml | 2000 |
50 ml < V <=200ml | 2500 |