small gov

අරමුණු

පරිමාමතික විද්‍යාගාරයේ මුඛ්‍ය අරමුණ වනුයේ පර්යේෂණ හා සංවර්ධනය මගින් ජාත්‍යන්තර ප්‍රමිති හා අනුකූල වන ලෙස පරිමාමිතික මිනුම් ප්‍රමිති ස්ථාපනය කිරීම, පවත්වා ගැනීම හා යාවත්කාලීන කිරීමයි.

පරිමාමිතික විද්‍යාගාරයේ ඉලක්කය වනුයේ පරිමාවේ ව්‍යුත්පන්න අන්තර්ජාතික ඒකක සාක්ෂාත් කරගැනීම, පවත්වා ගැනීම සහ ප්‍රචාරණය කිරීමයි. පරිමා මිනුම් සඳහා අග්‍රස්ථ මට්ටමේ අංක ශෝධන විද්‍යාගාරය සපයනු ලබන අතර ජාත්‍යන්තර මට්ටමේදී පරිමා මිනුම්වල යොමුකළ හැකි බව පවත්වා ගනියි.

විද්‍යාගාරයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වනුයේ පරිමා ක්ෂෙත්‍රයේ අනතර් සංසන්දන සඳහා සහභාගිවීම සහ අන්තර්ජාතික යොමුකළ හැකිබව සහතික කිරීම සහ අංක ශෝධන පර්යේෂණාගාර, පරීක්ෂණ පර්යේෂාගාර සහ කර්මාන්තය වෙත අංක ශෝධන සේවා සැපයීමයි.

ඒකකය - ඝන මීටරය

මයික්‍රො පිපෙට්ටු අංක ශෝධනය
උපරිම මයික්‍රොලීටර 1000
විභේදනය ග්‍රෑම් 0.000001
ඩිජිටල් තුලාව
උපරිම ග්‍රෑම් 510
විභේදනය ග්‍රෑම් 0.000001
ඩිජිටල් තුලාව
උපරිම කි.ග්‍රෑ. 12 මි.ග්‍රෑ 10
උපරිම කි.ග්‍රෑ. 22 මි.ග්‍රෑ 20
උපරිම කි.ග්‍රෑ. 52 මි.ග්‍රෑ 50

ඩිජිටල් තුලාව
උපරිම කි.ග්‍රෑ. 52
ඩිජිටල් තුලාව
උපරිම ග්‍රෑ. 2100
විභේදනය ග්‍රෑ. 0.01
ඩිජිටල් උෂ්ණත්වමානය
විභේදනය සෙ. 0.1

පරිමාමිතික විද්‍යාගාරයේ දැනට පවතින පහසුකම්

  • ගුරුත්වමිතික ක්‍රමවේදය භාවිතා කරමින් පරිමා මිමි අංක ශෝධනය
උපකරණ විස්තර පරාසය
පිස්ටන් මගින් ක්‍රියාත්මක වන පරිමා මිමි මයික්‍රො පිපෙට්ටු 1 µ1≤V≤1 ml
පරිමා මිමි පිපෙට්ටු, බියුරෙට්ටු, වීදුරු භාණ්ඩ, සම්මත පරීක්ෂණ මිමි 1 ml ≤ V < 20 L

පරිමාමිතික ක්‍රමවේදය භාවිතා කරමින් පරිමා මිමි අංක ශෝධනය

උපකරණ විස්තර පරාසය
පරිමා මිමි සම්මත ෆ්ලාස්කුව
සම්මත පරීක්ෂා මිමි
පරිමාමාතික උපකරණ
ගබඩා ටැංකිය
ලීටර 10 දක්වා
ලීටර 20 දක්වා
ලීටර 3300 දක්වා
ලීටර 5000 දක්වා

අංක ශෝධන ගාස්තු

Volume related calibration services Rs.
Un Subdivided Measures  
Volumetric measures  
 Up to ml500 500
Exceeding 500 ml and not exceeding 2 L 1000
Exceeding 2L and not exceeding 100L  
For first 2 L  1040
For each subsequent each 1L or part thereof  20
Exceeding 100 L and not exceeding 1000 L  
For first 100 L 3200
For each subsequent 100 L or part there of 200
Exceeding  1000 L  
For first 1000 L/td> 5000
For subsequent each 1000L or part there of 1000
Subdivided Measures  
10% of the fees specified for un-subdivided measures shall be charged for each sub division  
Measuring cylinders for 3 points ,   
Rs 200.00 for  each additional point  
Up to 50 ml 500
100 ml 600
250 ml 700
 500 ml 800
1000 ml 900
 2000 ml 1000
Road Tanks  
For first 3300 ml 3000
For subsequent 3300L or part thereof 2400
Flow meters  
Micropipettes ,Pipettes and Burettes for only for 3 points,   
Rs 200.00  shall be charged for each additional point  
 1µl < V <= 1 ml 2000
1ml < V <= 50 ml 2000
 50 ml < V <=200ml 2500