small gov

අරමුණ

පීඩන මිනුම් විද්‍යාගාරයේ මුඛ්‍ය අරමුණ වනුයේ පර්යේෂණ හා සංවර්ධනය මගින් ජාත්‍යන්තර ප්‍රමිති හා අනුකූල වන ලෙස පීඩන මිමිවල ජාතික මූලික ප්‍රමිති ස්ථාපනය කිරීම, පවත්වා ගැනීම හා යාවත්කාලීන කිරීමයි.

පරිමාමිතික විද්‍යාගාරයේ ඉලක්කය වනුයේ පීඩනයේ ව්‍යුත්පන්න අන්තර්ජාතික ඒකක සාක්ෂාත් කරගැනීම, පවත්වා ගැනීම සහ ප්‍රචාරණය කිරීමයි. පීඩන මිනුම් සඳහා අග්‍රස්ථ මට්ටමේ අංක ශෝධන මෙම විද්‍යාගාරය සපයනු ලබන අතර ජාත්‍යන්තර මට්ටමේදී පරිමා මිනුම්වල යොමුකළ හැකි බව පවත්වා ගනියි.

විද්‍යාගාරයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වනුයේ පීඩන ක්ෂෙත්‍රයේ අනතර් සංසන්දන සඳහා සහභාගිවීම සහ අන්තර්ජාතික යොමුකළ හැකිබව සහතික කිරීම සහ අංක ශෝධන පර්යේෂණාගාර, පරීක්ෂණ පර්යේෂාගාර සහ කර්මාන්තය වෙත අංක ශෝධන සේවා සැපයීමයි.

පීඩනය යනු ස්කන්ධය, දිග හා කාලය පිළිබඳ ජාත්‍යන්තර ඒකක ඒකාබද්ධ කරන්නා වූ ව්‍යුත්පන්න කරන ලද ඒකකයකි.

ජාත්‍යන්තර ඒකකය - Pa=Nm-2

ප්‍රමිති

වත්මනෙහි පීඩන මිනුම් විද්‍යාගාරය පහත දැක්වෙන ප්‍රමිති පවත්වා ගනු ලබයි.

  • ද්‍රාව පීඩන තරාදියේ පිස්ටන් සිලින්ඩර් ඒකක
    • 200 MPa දක්වා පරාසය
  • Presure 1Presure 2 

  • වායුව (වායු) පීඩන තරාදිය
    • 7000 kPa දක්වා පරාසය
  • Presure 7

    • ප්‍රතීතනයේ ISO/IEC 17025 සහතික කිරීම
    • CMC

    අංක ශෝධන සේවා

    පීඩන මිනුම් විද්‍යාගාරයෙන් පහත දැක්වෙන අංක ශෝධන සේවා සපයනු ලබයි.

    • ද්‍රාව පීඩන ආමාන - 200 MPa
    • වායුව (වායු) පීඩන අංක ශෝධනය - 7000 kPa දක්වා
    • රුධිර පීඩනය පරීක්ෂාකිරීමේ මිටර (රසදිය රුධිර පීඩන මානය, ඩිජිටල් රුධිර පීඩන උපකරණ, නිර්ද්‍රව උපකරණ)

    Presure 3Presure 4Presure 5Presure 6

අංක ශෝධන ගාස්තු

Vaccum and Pressure related calibration services  
Pressure gauges (For 5 points)
( Rs.100.00 shall be charged for each additional point)
1500.00
Sphygmomanometers (For 5 points)
( Rs.100.00 shall be charged for each additional point)
1000.00
Digital blood pressure meter or patient monitor (For 5 points)
( Rs.100.00 shall be charged for each additional point)
1500.00