අරමුණු
ස්කන්ධමිතික විද්‍යාගාරයේ අරමුණ වනුයේ ස්කන්ධය පිළිබඳ ජාතික ප්‍රමිති පවත්වා ගැනීම හා දැනුම් දීමයි. වෙළඳාම, කර්මාන්ත, සෞඛ්‍යය සහ පාරිසරක ආරක්ෂාව සඳහා පහසුකම් සැපයීම පිණිස ස්කන්ධමිතික විද්‍යාගාරය අංක ශෝධක සේවා සපයයි. අන්තර් විද්‍යාගාර සංසන්දනය කිරීම්වලට සහභාගිවීම මගින් අංක ශෝධක ප්‍රතිඵලවල ගුණාත්මකභාවය සහතික කරනු ලැබේ.
ප්‍රමිති
- කිලෝග්‍රෑමයේ ජාතික මූලාකෘතිය
- කිලෝග්‍රෑමයේ ආශ්‍රෙය බර
- OIML පංතිය E1කිරුම් පඩි කට්ටල
- OIML පංතිය E2කිරුම් පඩි කට්ටල
- OIML පංතිය F1කිරුම් පඩි කට්ටල
- OIML පංතිය F2කිරුම් පඩි කට්ටල
- OIML පංතිය M කිරුම් පඩි කට්ටල
- පංතිය I
- පංතිය II
- පංතිය II
- කඩදාසි තරාදි
- එල්ලන තරාදි
- දොඹකර තරාදි
- පාලම් තරාදි
- බොත්තම් අඳින යන්ත්‍රය
- හොපර් තුලාව
ස්කන්ධමිතික විද්‍යාගාරයේ පවතින පහසුකම්
පවතින උපකරණ සහ ඒවායේ පරාසය පහත වගුවෙන් පෙන්නුම් කරයි.
උපකරණ | පරාසය | විභේදනය |
AT 106 සංසන්දකය | උපරිම ග්‍රෑ.111 | d = මි.ග්‍රෑ. 0.001 |
UM 3 මයික්‍රොතරාදිය | උපරිම ග්‍රෑ.3 | d = මි.ග්‍රෑ. 0.0001 |
CC 10000 U-L සංසන්දකය | උපරිම ග්‍රෑ.10050 | d = මි.ග්‍රෑ. 0.01 |
CC 3000 සංසන්දකය | උපරිම කි.ග්‍රෑ 3g | d = මි.ග්‍රෑ. 0.1 |
MMC - 210S මයික්‍රොතරාදිය | උපරිම ග්‍රෑ. 210 | d = මි.ග්‍රෑ. 0.01 |
C 1000S + YLAO2C සංසන්දකය | උපරිම ග්‍රෑ.1000 | d = මි.ග්‍රෑ. 0.001 |
H 30 සිංගල් පෑන් තරාදිය | උපරිම ග්‍රෑ.160 | d = මි.ග්‍රෑ. 0.1 |
H 315 සිංගල් පෑන් තරාදිය | උපරිම ග්‍රෑ.1000 | d = මි.ග්‍රෑ. 0.1 |
AX 504 ඉලෙක්ට්‍රොනික තරාදිය | උපරිම ග්‍රෑ.510 | d = මි.ග්‍රෑ. 0.1 |
PG 2002 - 5 ඉලෙක්ට්‍රොනික තරාදිය | උපරිම ග්‍රෑ.2100 | d = මි.ග්‍රෑ. 10 |
කි.ග්‍රෑ. 5 තරාදි දඬුව | උපරිම කි.ග්‍රෑ. 5 | d = මි.ග්‍රෑ. (5-6) |
කි.ග්‍රෑ. 25 තරාදි දඬුව | උපරිම කි.ග්‍රෑ. 25 | d = මි.ග්‍රෑ. 50 |
ටොන් 1 තරාදිය | උපරිම කි.ග්‍රෑ. 1000 | d = ග්‍රෑ. 1 |
ටොන් 5 තරාදිය | උපරිම කි.ග්‍රෑ. 5000 | d = ග්‍රෑ.10 |
ID 1 ධන තරාදිය | 52 - කි.ග්‍රෑ. 22 22 - කි.ග්‍රෑ. 12 0 - කි.ග්‍රෑ. 10 |
d = මි.ග්‍රෑ. 50 d = මි.ග්‍රෑ. 20 d = මි.ග්‍රෑ. 10 |
XP205 විශ්ලේෂණ තරාදිය | උපරිම කි.ග්‍රෑ. 1000 | d = මි.ග්‍රෑ. 0.01 |
XP 1203 S විද්‍යුත් තරාදිය | උපරිම කි.ග්‍රෑ. 1000 | d = ග්‍රෑ. 1210 |
අංක ශෝධක සේවා
ස්කන්ධමිතික විද්‍යාගාරය පහත දැක්වෙන පහත දැක්වෙන පඩි සහ තුලා සඳහා අංක ශෝධක සේවා සපයයි.
බර | පරාසය |
OIML පංතිය E2 | මි.ග්‍රෑ. 1 - කි.ග්‍රෑ. 20 |
OIML පංතිය F1 | මි.ග්‍රෑ. 1 - කි.ග්‍රෑ. 20 |
OIML පංතිය F2, M1 මල නොබඳින වානේ කර්මාන්ත පඩි |
මි.ග්‍රෑ. 1 - කි.ග්‍රෑ. 50 |
අනෙකුත් කර්මාන්ත පඩි | මි.ග්‍රෑ. 1 - කි.ග්‍රෑ. 5000 |
තරාදි
අංක ශෝධක ගාස්තු
Mass related calibration services | Rs.Cts. |
Weights (OIML Class E2) | |
M<1g | 2000 |
1g<M<200g | 3000 |
200g<=M<=1kg | 2500 |
1kg<M<=2kg | 1500 |
2kg<M<=10kg | 2000 |
10kg<M<=20kg | 4000 |
Weights (OIML Class F1) | |
M<1g | 1500 |
1g<=M<200g | 2000 |
200g<=M<=1kg | 1750 |
1kg<M<=2kg | 1000 |
2kg<M<=10kg | 1500 |
10kg<M<=20kg | 3000 |
OIML Class F2,M/ Stainless Steel Industrial Weights | |
M<1g | 500 |
1g<=M<200g | 300 |
200g<=M<500g | 500 |
500g<=M<5 kg | 1500 |
5kg<=M<50kg | 2000 |
Other Industrial Weights | |
M<1g | 200 |
1g<=M<200g | 150 |
200g<=M<500g | 200 |
500g<=M<5 kg | 500 |
5kg<=M<50kg | 1000 |
50kg<M<=1000kg | 1500 |
1000kg<M | 3000 |
exceeding 1000 k g , for every additional 1000 k g or part of it | 1000 |
Balances- Class I | 10000 |
Balances-Class II | 5000 |
Balances-Class III & IIII ,Paper scales, Crane scales, Hanging scales,Weigh bridges | |
Maximum Capacity ≤ 100k g | 1500 |
100 k g< Maximum Capacity ≤ 500 k g | 2000 |
500 k g< Maximum Capacity ≤ 1000 k g | 2500 |
1000 k g< Maximum Capacity ≤ 2000 k g | 5000 |
Maximum capacity exceeding 2000 k g , for every additional 1000 k g or part of | |
Button puller machine | 1500 |
Hopper Scale | |
Maximum Capacity ≤ 100k g | 7500 |
100 k g< Maximum Capacity ≤ 500 k g | 10000 |
500 k g< Maximum Capacity ≤ 1000 k g | 15000 |
Maximum capacity exceeding 1000 k g , for every additional 1000 kg or part of it | 5000 |