small gov

යම් කිරුම් පඩියක්, මිනුමක් හෝ කිරුම් මිනුම් උපකරණ නිෂ්පාදනය කරන සෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් 1995 අංක 35 දරන මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා පනත යටතේ ලියාපදිංචි විය යුතුය.

නව ලියාපදිංචිකිරීම් සහ බලපත්‍ර අළුත්කිරීම් ලෙස ලියාපදිංචිකිරීම් වර්ග දෙකක් තිබේ. සෑම ලියාපදිංචියක්ම කාණ්ඩ හතරකට අයත් වේ.

  • අළුත්වැඩියා කිරීමේ බලපත්‍ර
  • නිෂ්පාදක බලපත්‍ර
  • ආනයන සහ විකුණුම් බලපත්‍ර
  • විකුණුම් බලපත්‍ර

ඉහත සියලු බලපත්‍ර වසරකට වරක් අළුත්වැඩියා කළ යුතු අතර සෑම බලපත්‍රයක්ම අදාළ වර්ෂයේ ජනවාරි 01 වැනි දින සිට දෙසැම්බර් 31 වැනි දින දක්වා වලංගු වේ.
නව ලියාපදිංචිකිරීම්