small gov

මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ කර්තව්‍ය ඉටුකිරීමෙහිලා ඊට සහාය වන අංශය වනුයේ ආයතන අංශයයි.

  • සමස්ත කාර්ය මණ්ඩලය සඳහා මානව සම්පත් කළමනාකරණ කටයුතු ඉටුකිරීම
  • දෙපාර්තමේන්තුවේ නඩත්තු සේවා සැපයීම
  • දෙපාර්තමේන්තුවේ සේවක බඳවාගැනීම් අවශ්‍යතා සපුරාලීම
  • කාර්යාල පහසුකම් සැපයීම
  • ජල, විදුලි, දුරකථන ආදී පහසුකම් සැපයීම
  • විශේෂ උත්සව හා සැමරුම් සංවිධානය කිරීම