small gov

ජාත්‍යන්තර ප්‍රමිති හා අනුකූල වෙමින් දෙපාර්තමේන්තු පර්යේෂණාගාරය සහ අනෙකුත් සේවා සැපයුම් ක්‍රියාවලි පවත්වාගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

ප්‍රධාන කර්තව්‍ය

  • ISO / IEC 17025: 2017 ප්‍රමිතිවලට අනුව පර්යේෂණාගාරය පවත්වාගෙන යාම
  • ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා පර්යේෂණාගාර කාර්ය මණ්ඩලයට උපදෙස් දීම
  • දැනට පවතින තත්ව පාලන පද්ධති පවත්වා ගැනීම සහ උත්ශ්‍රේණි කිරීම