small gov

මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සබඳතා අංශය ජාත්‍යන්තර මිනුම්විද්‍යා ප්‍රජාවන් සමග ශක්තිමත් සබඳතා නිර්මාණය කිරීම පිණිස කටයුතු කරයි. එම කාර්යය ඉටුකිරීමේදී, විද්‍යාත්මක, නෛතික හා කාර්මික මිනුම් විද්‍යාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන හා විදේශ රාජ්‍යයන්හි මිනුම් විද්‍යා ආයතන සමග සබඳතා ගොඩ නගා ගැනීම කෙරෙහි ජාත්‍යන්තර සබඳතා අංශය විශේෂ අවධානය යොමුකරන අතර ගෝලීය, කලාපීය හා ද්ව්පාර්ශවික වශයෙන් එම අන්තර්ජාතික සබදතා පවත්වා ගනියි.

ජාත්‍යන්තර සබඳතා අංශයේ අරමුණු

  • ජාත්‍යන්තර සංවිධාන සමග වඩා යහපත් සබඳතා ගොඩ නගා ගැනීම
  • ජාත්‍යන්තර, කලාපීය සහ ද්විපාර්ශවික ව්‍යාපෘතිවල සක්‍රීය සාමාජියකු ලෙස කටයතු කිරීම
  • තාක්ෂණික දැනුම හුවමාරුව සඳහා පහසුකම් සැපයීම
  • දැනුම පැවරුම සඳහා සහායවිම

සාමාජික රටවල්

ජාත්‍යන්තර

කලාපීය

අවබෝධතා ගිවිසුම්

ව්‍යාපෘති

  • PTB - ශ්‍රී ලංකා ද්විපාර්ශවකි ව්‍යාපෘතිය - ශ්‍රී ලංකාවේ තත්ත්ව යටිතල පහසුකම් ශක්තිමත් කිරීම
  • PTB - SAARC - දකුණු ආසියාවේ තත්ත්ව යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ කලාපීය සමෝධානය සහ සහයෝගිතාව ශක්තිමත් කිරීම
  • UNIDO Project - එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ ව්‍යාපෘතිය
  • MEDEA - PTB ව්‍යාපෘතිය

විදේශීය ජාතික මිනුම් විද්‍යා ආයතන සමග සහයෝගිතාව

විශේෂ සිදුවීම්

  • මෑතකාලීන විශේෂ සිදුවීම්
  • ඉදිරියේදී පැවැත්වීමට නියමිත විශේෂ සිදුවීම්