small gov

සේවායෝජකයන්ට සහ අප දෙපාර්තමේන්තුවේ සේවාලාභීන්ට පහත සේවාවන් සපයන්නෙමු

  • පුහුණු සහ හැකියා සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීම
  • දෙපාර්තමේන්තුවෙන් බාහිරව පුහුණු අවස්ථා සැපයිම පිණිස රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමග සන්නිවේදනය කිරීම
  • සේවා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම හා පැවැත්වීම
  • විදේශීය පුහුණු සම්බන්ධීකරණය
  • කාලසටහන ප්‍රකාරව වර්ෂය තුළ පැවැත්වීමට නියමිත කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීමට කටයුතු කිරීම හා ප්‍රතිඵල නිකුත් කිරීම හා ඊට අදාළ ලිපි හුවමාරුව
  • සම්මන්ත්‍රණ, ඉදිරිපත් කිරීම් සංවිධානය කිරීම
  • අළුතින් බදවාගත් මිනුම් ප්‍රමිති සහ උපකරණ පරීක්ෂකවරුන්ගේ නිපුණතා ඇගයීම