small gov

වෙබ් අඩවිය, තත් ප්‍රදේශ ජාලය, ලංකා රජයේ ජාලය, පරිගණක මෘදුකාංග හා දෘඪාංග කළමනාකරණය, දෙපාර්තමේන්තුවේ තොරතරු තාක්ෂණ සංනිවේදන ප්‍රසම්පාදනය ඇතුළුව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් කළමනාකරණය සඳහා තොරතුරු තාක්ෂණ අංශය වගකිව යුතු වේ.

කර්තව්‍ය

  • දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම හා පවත්වාගෙන යාම
  • දෙපාර්තමේන්තුවේ පරිගගණ හා තත් ප්‍රදේශ ජාලය නඩත්තුව
  • දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලයට විද්‍යුත් තැපැල් සහ අන්තර්ජාල සේවා සැපයීම