කාල හා සංඛ්‍යාත විද්‍යාගාරය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව පවත්වා ගෙන යාම හා දැනුම්දීම සිදුකරනු ලබන අතර අංක ශෝධක සහ පරීක්ෂණ විද්‍යාගාර හා කර්මාන්තවලට කාලය, කාල අන්තරය සහ සංඛ්‍යාත පරාමිතීන් අදාළ සේවා සපයයි.
ප්‍රධාන කර්තව්‍ය
- ශ්‍රී ලංකාවේ සම්මත වේලාව පවත්වා ගෙන යාම හා දැනුම්දීම (නියාමනය: ශ්‍රී ලංකා සම්මත වේලාව පිළිබඳ රෙගුලාසි 2011)
- සංඛ්‍යාත සඳහා ජාතික ප්‍රමිතිය පවත්වා ගෙන යාම
- අංක ශෝධක සේවා සැපයීම
පවත්වාගෙන යනු ලබන ප්‍රමිති
- කාල සහ සංඛ්‍යාත ප්‍රමිති පද්ධතිය: ප්‍රාථමික සංඛ්‍යාත ප්‍රමිතිය, රුබිඩියම් පරමාණුක ප්‍රමිතිය, රුබිඩියම් දෝලකය සහිත කාල අන්තර ගණකය
- දැනුම්දීමේ පද්ධතිය: GNSS ග්‍රාහකය, චෝක් රිං ඇන්ටෙනා
- කාල සහ සංඛ්‍යාත අංක ශෝධන පද්ධතිය: සංඥා උත්පාදකය, ඩිජිටල් ගබඩා දෝලනේක්ෂය, මුහුර්තක සහ විරාම ඝටිකා අංක ශෝධනය
සපයනු ලබන අංක ශෝධක සේවා
- කාලය (සමායෝජිත විශ්ව වේලාව සහ සම්මත ශ්‍රී ලංකා වේලාව)
- කාල අන්තරය (නැනෝ තත්පර 100 සිට දින 10 දක්වා)
- සංඛ්‍යාතය (මෙග හර්ට්ස් 1 සිට ගිගා හර්ට්ස් 1 දක්වා)
විශේෂ භාවිතාවන් සඳහා යොදාගනු ලබන විරාම ඝටිකා, මුහුර්තක, rpm මිටරය, කේන්ද්‍රාපසාරක, කෘත්‍ය උත්පාදක, දෝලනේක්ෂ, අනෙකුත් කාල ගණක, කාල අන්තර සහ සංඛ්‍යාත මිනුම් උපකරණ
Calibration Fee
Electrical, time and frequency related calibration services | |
Category 1 Analogue display | |
Voltmeter AC or DC up to 1000V | 1500 |
Voltmeter AC or DC exceeding 1000V | 2000 |
Ammeter AC or DC up to 12A | 1500 |
Ammeter AC or DC exceeding 12A | 2000 |
Ohmmeter up to 100MΩ | 1500 |
Ohmmeter exceeding 100MΩ | 2000 |
Category 2 Digital display | |
Voltmeter AC or DC up to 1000V | 2000 |
Voltmeter AC or DC exceeding 1000V | 2500 |
Ammeter AC or DC up to 12A | 2000 |
Ammeter AC or DC exceeding 12A | 2500 |
Ohmmeter up to 100MΩ | 2000 |
Ohmmeter exceeding 100MΩ | 2500 |
Multimeter 6.5 /Voltage AC/DC, Current AC/DC, Resistance | 7500 |
Multimeter 4.5 /Voltage AC/DC, Current AC/DC, Resistance | 5000 |
Category 3 | |
Resistor | 2000 |
Time/ Stop watch | 2000 |
Frequency/Tachometer | 2000 |
Oscilloscopes | |
For one channel | 2000 |
Function Generator | |
For one wave type | 2000 |