උපායමාර්ගය
පර්යේෂණ හා සංවර්ධන මගින් ජාත්‍යන්තර ප්‍රමිති හා අනුකූලව උෂ්ණත්ව මිමිවල ජාතික මූලික ප්‍රමිති ස්ථාපිත කිරීම, පවත්වා ගැනීම සහ අභිවර්ධනය
අරමුණු
ජාත්‍යන්තර ඒකක ක්‍රම උෂ්නත්ව මූල ඒකක ස්ථාපිත කිරීම, පවත්වා ගැනීම සහ දැනුම් දීම. (කෙල්වින් K). විද්‍යාගාරය උෂ්නත්වය මිමිවල ජාත්‍යන්තර මට්ටමේ අංක ශෝධන සපයා නිරවද්‍යතාවය පවත්වා ගනියි.
ප්‍රධාන ක්‍රියාකාරකම්
විද්‍යාගාරයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වනුයේ උෂ්ණ්තවය පිළිබඳ ක්ෂේත්‍රයේ අන්තර් සංසන්දන සඳහා සහභාගිවීම සහ ජාත්‍යන්තර නිරවද්‍යතාව පවත්වාගැනීම සහ අංක ශෝධක විද්‍යාගාර, පරීක්ෂණ විද්‍යාගාර සහ කර්මාන්ත සඳහා අංක ශෝධක සේවා සැපයීමයි.
SI (ජාත්‍යන්තර ඒකක ක්‍රම) ඒකකය
ජාත්‍යන්තර ඒකක ක්‍රමයේ තාප ගතික උෂ්ණත්වය මැනීමේ ඒකකය වනුයේ ‘කෙල්විනය’ වන අතර එහි සංකේතය ‘K’ ය. එහි ප්‍රමාණය නියම කරනු ලබන්නේ බොල්ට්ස්මාන් නියතයේ සංඛ්‍යාත්මක අගය 1.380649 × 10-23 J K-1ට නිරවද්‍යව සකස් කිරීමෙනි.
උෂ්ණත්ව මිනුම් පාරිභෝගික සේවා
මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ උෂ්ණත්ව මිනුම් පාරිභෝගික සේවා ශ්‍රී ලංකාව් වඩාත්ම නිරවද්‍ය හා විශ්වසනීය උෂ්ණ්තව මිනුම් සේවාව වේ. ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළ නැංවීම පිණිස උෂ්ණත්ව මිනුම් මත පාදකව නියාමන සහ සේවා ක්‍රියාකාරකම් මගින් රාජ්‍ය ආයතන, කර්මාන්ත, අංක ශෝධක සහ පරීක්ෂණ විද්‍යාගාර, සෞඛ්‍ය අංශය, මිනුම් විද්‍යා සහ අනෙකුත් සේවා සපයන්නන් සහ පාරිභෝගිකයන් සඳහා යුක්තිය හා සාධාරණය සහතික කරමින් ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව උෂ්ණත්ව මිනුම් ප්‍රමිති ස්ථාපිත කිරීම, පවත්වා ගැනීම සහ දැනුම්දීම සඳහා අපි වග කියන්නෙමු.
Calibration Fee
Thermometric related calibration services | Rs.Cts. |
Clinical Thermometer | 500 |
Industrial & Laboratory Thermometers | |
Digital Temperature Probe/Digital Thermometer | |
Dial Thermometer Probe | |
RTD & Thermocouple Thermometer | |
Range | |
- 500C to 1400C | 1250 |
1400C to 7000C | 1750 |
7000C to 12000C* | 2500 |
Liquid in Glass Thermometer* | |
Maximum Registered Thermometer* | |
Range | |
For Partial Immersion | |
<- 100C | 2000 |
- 100C to 1400C | 1200 |
>1400C | 2000 |
For Total immersion | |
<50C | 2000 |
50C to 900C | 1200 |
>900C | 2000 |
Min Max Thermometer* | |
Range& | |
- 300C to 500C | 2000 |
Wall Thermometer* | |
Range | |
- 300C to 500C | 2000 |
Surface Probe* | 2000 |
Infrared Thermometer* | |
Range | |
- 150C to 5000C | 2000 |
IR Moisture meter* | 2000 |
Moisture Balance* | 2500 |
Standard Platinum Resistance Thermometer* (Comparison Method) | |
Range | |
- 380C to 4260C | 20000 |
00C to 6600C | 20000 |
Standard Platinum Resistance Thermometer* (Fixed Point Method ) | |
Ranges | |
- 380C to 4260C | 60000 |
00C to 6600C | 60000 |
- 380C to 6600C (For each single fixed Point) | 10000 |
Industrial Thermocouple* (Comparison Method) | |
Ranges | |
500C to 6000C | 10000 |
6000C to 12000C | 14000 |
Industrial Thermocouple* (Fixed point Method) | |
Range | |
< 6600C (For each single fixed point) | 10000 |
Liquid & Dry Block Calibration Bath* | 8000 |
Temperature Chart Recorder* | 4000 |
Laboratory Oven & Furnace | 2400 |
Autoclave Incubator& water bath | 2400 |
Deep freezes & Refrigerator | |
Single chamber | 2400 |
Dual chambers | 2800 |
More than two chambers for each additional chamber | 400 |
Cold Room (Room temperature measurement) | 3200 |
Cold Room (With Thermal Switch Indicator) | 4750 |
Thermal Switch*/Controllers | |
Ranges | |
- 400C to 1400C | 2400 |
1400C to 7000C | 2750 |
Digital Hygrometer* | 4000 |
Wet & Dry bulb Hygrometer* | 2000 |
* Available only Indoor Calibrations | |
Note: All these charges are valid only for FIVE calibration points or less. Each additional calibration point (If required) will be added extra charge of 20% of total calibration fee. |