small gov

උපායමාර්ගය

පර්යේෂණ හා සංවර්ධන මගින් ජාත්‍යන්තර ප්‍රමිති හා අනුකූලව උෂ්ණත්ව මිමිවල ජාතික මූලික ප්‍රමිති ස්ථාපිත කිරීම, පවත්වා ගැනීම සහ අභිවර්ධනය

අරමුණු

ජාත්‍යන්තර ඒකක ක්‍රම උෂ්නත්ව මූල ඒකක ස්ථාපිත කිරීම, පවත්වා ගැනීම සහ දැනුම් දීම. (කෙල්වින් K). විද්‍යාගාරය උෂ්නත්වය මිමිවල ජාත්‍යන්තර මට්ටමේ අංක ශෝධන සපයා නිරවද්‍යතාවය පවත්වා ගනියි.

ප්‍රධාන ක්‍රියාකාරකම්

විද්‍යාගාරයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වනුයේ උෂ්ණ්තවය පිළිබඳ ක්ෂේත්‍රයේ අන්තර් සංසන්දන සඳහා සහභාගිවීම සහ ජාත්‍යන්තර නිරවද්‍යතාව පවත්වාගැනීම සහ අංක ශෝධක විද්‍යාගාර, පරීක්ෂණ විද්‍යාගාර සහ කර්මාන්ත සඳහා අංක ශෝධක සේවා සැපයීමයි.

SI (ජාත්‍යන්තර ඒකක ක්‍රම) ඒකකය

ජාත්‍යන්තර ඒකක ක්‍රමයේ තාප ගතික උෂ්ණත්වය මැනීමේ ඒකකය වනුයේ ‘කෙල්විනය’ වන අතර එහි සංකේතය ‘K’ ය. එහි ප්‍රමාණය නියම කරනු ලබන්නේ බොල්ට්ස්මාන් නියතයේ සංඛ්‍යාත්මක අගය 1.380649 × 10-23 J K-1ට නිරවද්‍යව සකස් කිරීමෙනි.

උෂ්ණත්ව මිනුම් පාරිභෝගික සේවා

මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ උෂ්ණත්ව මිනුම් පාරිභෝගික සේවා ශ්‍රී ලංකාව් වඩාත්ම නිරවද්‍ය හා විශ්වසනීය උෂ්ණ්තව මිනුම් සේවාව වේ. ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළ නැංවීම පිණිස උෂ්ණත්ව මිනුම් මත පාදකව නියාමන සහ සේවා ක්‍රියාකාරකම් මගින් රාජ්‍ය ආයතන, කර්මාන්ත, අංක ශෝධක සහ පරීක්ෂණ විද්‍යාගාර, සෞඛ්‍ය අංශය, මිනුම් විද්‍යා සහ අනෙකුත් සේවා සපයන්නන් සහ පාරිභෝගිකයන් සඳහා යුක්තිය හා සාධාරණය සහතික කරමින් ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව උෂ්ණත්ව මිනුම් ප්‍රමිති ස්ථාපිත කිරීම, පවත්වා ගැනීම සහ දැනුම්දීම සඳහා අපි වග කියන්නෙමු.

Calibration Fee

Thermometric related calibration services Rs.Cts.
Clinical Thermometer 500
Industrial & Laboratory Thermometers  
Digital Temperature Probe/Digital Thermometer  
Dial Thermometer Probe  
RTD & Thermocouple Thermometer   
Range  
 - 500C to 1400C 1250
1400C to 7000C 1750
7000C to 12000C* 2500
Liquid in Glass Thermometer*  
Maximum Registered Thermometer*  
Range  
For Partial Immersion  
<- 100C 2000
- 100C to 1400C 1200
>1400C 2000
For Total immersion  
<50C  2000
 50C to 900C 1200
>900C  2000
Min Max Thermometer*  
Range&  
 - 300C to 500C 2000
Wall Thermometer*  
Range  
- 300C to 500C 2000
Surface Probe* 2000
Infrared Thermometer*  
Range  
- 150C to 5000C 2000
IR Moisture meter*  2000
Moisture Balance* 2500
Standard Platinum Resistance Thermometer* (Comparison Method)  
Range  
 - 380C to 4260C 20000
00C to 6600C 20000
Standard Platinum Resistance Thermometer* (Fixed Point Method )  
Ranges  
 - 380C to 4260C 60000
00C to 6600C 60000
 - 380C to 6600C (For each single fixed Point) 10000
Industrial Thermocouple* (Comparison Method)  
Ranges  
500C to 6000C  10000
6000C to 12000C  14000
Industrial Thermocouple* (Fixed point Method)  
Range  
< 6600C (For each single fixed point) 10000
Liquid & Dry Block Calibration Bath* 8000
Temperature Chart Recorder* 4000
Laboratory Oven & Furnace 2400
Autoclave  Incubator& water bath 2400
Deep freezes & Refrigerator  
Single chamber 2400
Dual chambers 2800
More than two chambers for each additional chamber 400
Cold Room (Room temperature measurement) 3200
Cold Room (With Thermal Switch Indicator)                             4750
Thermal Switch*/Controllers  
Ranges  
 - 400C to 1400C 2400
1400C to 7000C 2750
Digital Hygrometer* 4000
Wet & Dry bulb Hygrometer* 2000
* Available only Indoor Calibrations   
Note: All these charges are valid only for FIVE calibration points or less. Each additional calibration point (If required) will be added extra charge of 20% of total calibration fee.