අලුත්වැඩියා කරන්නාගේ බලපත්‍රය
යෝග්‍යතාවය
යාන්ත්‍රික අලුත්වැඩියා සහ ඉලෙක්ට්‍රොනික අලුත්වැඩියා කාණ්ඩ යටතේ බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
- පඩි සහ මිමි
- තරාදි දඬු සහ පඩි
- දුණු තරාදි
- වේදිකා තරාදි (යාන්ත්‍රික)
- සමබර තරාදි
- පාලම් තරාදි (යාන්ත්‍රික හා ඉලෙක්ට්‍රොනික)
- පාලම් තරාදි හැර ඉලෙක්ට්‍රොනික කිරුම් උපකරණ
- වෙනත් කවර හෝ අතිරේක නිෂ්පාදන
මුලික අවශ්‍යතා
බලපත්‍ර අලුත්කිරීම සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
බලපත්‍ර නිකුත්කිරීමේ පරිපාටිය
- පියවර 1: තමන්ට අවශ්‍ය කරන්නේ කවර කාණ්ඩයක බලපත්‍රයක් ද යන්න සඳහන් කරමින් අයදුම්කරු ඉල්ලුම් පත්‍රයක් සම්පූර්ණ කර එය මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කරයි.
- පියවර 2: ඔහු/ඇය සාර්ථකව සුදුසුකම් ලබා ගැනීමෙන් පසු, අයදුම්කරුට අලුත්වැඩියා කිරීමේ බලපත්‍රය නිකුත් කරනු ලැබේ.
ගාස්තු
Registration fee for a Repairer |
Rs. |
Repair measures |
720.00 |
Repair scale beams & Weights |
720.00 |
Repair spring balance |
720.00 |
Repair Platform Scales (mechanical) |
720.00 |
Repair counter scale |
720.00 |
Repair weighbridges (Mechanical or Electronic) |
6000.00 |
Repair all types of mechanical weighing instruments Except Weighbridge |
3600.00 |
Repair electronic weighing instruments Except Weighbridge |
3600.00 |
Class II scales |
720.00 |
අයදුම්පත්‍රය බාගත කරන්න
නිෂ්පාදක බලපත්‍රය
යෝග්‍යතාවය
මිනුම් උපකරණ සඳහා මාදිලි අනුමතිය ලබාගෙන ඇති ඕනෑම නිෂ්පාදකයකු
සටහන: ලියාපදිංචි සහතිකයක් හිමි පුද්ගලයකු හෝ ආයතනයක් විසින් නිෂ්පාදනය කරන සියලු පඩි, මිමි හෝ කිරුම් හෝ මිනුම් උපකරණ පරීක්ෂකවරයා විසින් අනුමත කළ යුතුය.
මූලික අවශ්‍යතා
- අලුත්කිරීම සඳහා අයදුම්පත්‍රය
- අලුත්වැඩියා කිරීමේ බලපත්‍රය
බලපත්‍ර නිකුත්කිරීමේ පරිපාටිය
- පියවර 1: දෙපාර්තමේන්තුව අයදුම්කරු වෙත අයදුම්පත්‍රයක් යවයි.
- පියවර 2: නිෂ්පාදනය කරනුයේ කුමක්ද සහ නිෂ්පාදකගේ නම සඳහන් කරමින් නව ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍රයක් නිෂ්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කරයි.
- පියවර 3: අළුත්වැඩියා බලපත්‍රයක් හිමි තාක්ෂණික දැනුමැති අයෙකු නිෂ්පාදකයා හඳුන්වා දිය යුතුය.
- පියවර 4: නිෂ්පාදකවරයා අයදුම්පත්‍රය පුරවා, අදාළ ගාස්තු ගෙවා බැංකු තැන්පතු පත සමග එය ඉදිරිපත් කරයි නැතහොත් සරප්වරයා වෙත මුදල් ගෙවා එය තැපෑලෙන් හෝ පුද්ගලිකව පැමිණ දෙපාර්තමේන්තුවට බාර දෙයි.
- පියවර 5: ඉන් අනතුරුව දෙපාර්තමේන්තුව නිෂ්පාදන සහතිකපත්‍රයක් නිකුත් කරයි.
ගාස්තු
Registration fee for manufacture & sell |
RS. |
Measures of Length or Capacity made out of Wood or Metal |
1200.00 |
Weights |
2400.00 |
Beam Scale |
2400.00 |
Spring Balance |
2400.00 |
Counter Balance |
2400.00 |
Platform Scales (mechanical) |
2400.00 |
Weighbridges (Mechanical/Electronics) |
9000.00 |
Electronic Weighing instrument |
3600.00 |
Fuel dispensing pumps |
3600.00 |
Measuring instruments related to electrical energy |
3600.00 |
අයදුම්පත්‍රය බාගත කරන්න
ආනයනය කර විකිණීමේ බලපත්‍රය
මූලික අවශ්‍යතා
- අලුත්කිරීම සඳහා අයදුම්පත්‍රය
- අලුත්වැඩියා බලපත්‍රය
බලපත්‍ර නිකුත්කිරීමේ පරිපාටිය
- පියවර 1: දෙපාර්තමේන්තුව අයදුම්කරු වෙත අයදුම්පත්‍රයක් යවයි.
- පියවර 2: අයදුම්කරු අයදුම්පත්‍රය පුරවා අදාළ ගාස්තු සමග සමග දෙපාර්තමේන්තුව වෙත යවයි.
- පියවර 3: දෙපාර්තමේන්තුව ලියාපදිංචි තැපෑලෙන් විකුණුම්කරු වෙත බලපත්‍රය නිකුත් කරයි.
ගාස්තු
Registration fee for Import & Sell |
Rs. |
Measures of Length or Capacity made out of Wood or Metal |
2400.00 |
Weight |
4800.00 |
Beam Scales |
4800.00 |
Spring Balance |
4800.00 |
Counter Balance |
4800.00 |
Platform Scale (Mechanical) |
4800.00 |
Weighbridge (Mechanical/Electronics) |
18000.00 |
Electronic weighing instrument |
7200.00 |
Fuel dispensing |
7200.00 |
Measuring instrument related to electrical quantities |
7200.00 |
අයදුම්පත්‍රය බාගත කරන්න
විකිණීම් ලියාපදිංචි කිරීම
මූලික අවශ්‍යතා
අලුත්කිරීම සඳහා අයදුම්පත්‍රය
බලපත්‍ර නිකුත්කිරීමේ පරිපාටිය
- පියවර 1: දෙපාර්තමේන්තුව අයදුම්කරු වෙත අයදුම්පත්‍රයක් යවයි.
- පියවර 2: අයදුම්කරු අයදුම්පත්‍රය පුරවා අදාළ ගාස්තු සමග සමග දෙපාර්තමේන්තුව වෙත යවයි.
- පියවර 3: දෙපාර්තමේන්තුව ලියාපදිංචි තැපෑලෙන් විකුණුම්කරු වෙත බලපත්‍රය නිකුත් කරයි.
ගාස්තු
Registration fee for Sell |
Rs. |
Weights, measures or weighing and measuring instruments |
720.00 |
අයදුම්පත්‍රය බාගත කරන්න